Story Preview
“ආ.. මංජු.. ඔයා මෙතන හැංගෙන්න එනවා නේද හැමදාමත්. මම දැක්කා කීප දවසක්ම ඉතින් මමත් ආවා ඔයාටත් හොරෙන්ම.
The Complete Story
මේ සිද්දිය වෙනකොට මට වයස අවුරුදු 14යි. එතකොට මම හිටියේ 9 වසරේ. මම සමන්ත. මගේ පවුලේ හිටියේ මමයි අම්මයි තාත්තයි නංගියි විතරයි. මම පුංචි කාලේ ඉඳලම ගමේ හිටිය නිසා මට මගේ වයසේ වගේම මට වඩා ලොකු පොඩි යාළුවො ගොඩක් හිටියා. අපි පොඩි කාලේ ඉඳලම සෙල්ලම් කරන කොට ගම පුරාම දුවනවා. මට හිටිය මගේම වයසේ යාලුවෙක් සුසානි කියලා. එය ඇත්තටම මට වඩා මස 10ක් විතර බාලයි. අපි පුංචි කාලේ ඉඳලම හොඳ යාළුවො. මට වයස 11ක් විතර වෙනකොට මට සුසානි ගැන අමුතු හැගීමක් එන්න පටන් ගත්තේ මටත් නොදැනීමයි. එයාටත් එහෙම බව එයාගේ වැඩ වලින් මට තේරුණා. දවසක් අපි සෙල්ලම් කරනකොට හැන්ගිමුත්තම් කළා. එදා මම හැංඟුනේ කාටවත් පෙනෙන්නේ තියා හොයන්නවත් බැරි තැනක. ඒ තමයි ගෙවල්වලට ගොඩක් පහල තියෙන ලොකු පාලු වත්තක. එකේ කවුරුවත් නෑ. ඉතින් මම ඒ වත්ත මැදට ගිහින් එකේ තිබුන ලොකු පඳුරක් අස්සේ හැන්ගුනා. මම දන්නා තරමින් මාව කාටවත් හොයන්න බැරි බව මම දැනගෙන හිටියා. ඉතින් මම එක ඇතුලට වෙලා ඉගෙන හිටියේ ඈතින් වත් අපේ කට්ටියගේ සද්දයක් ඇහෙවිද කියලා. ඔහොම ඉන්නකොට එකපාරටම මගේ ලගින්ම වගේ කොළ පෑගෙන සද්දයක් ඇහුනා. මම හිතුවේ මාව හොයාගත්තා කියලා. හෙමින් බලනකොට තමයි දැක්කේ ඒ සුසානි කියලා. එයා මගේ පස්සෙන්ම ඇවිත් කියලා මට තේරුනේ පස්සේ. මට ගෙදරට කියන්නේ මංජු කියලා, සුසානි මාව දැක්ක. “ආ.. මංජු.. ඔයා මෙතන හැංගෙන්න එනවා නේද හැමදාමත්. මම දැක්කා කීප දවසක්ම ඉතින් මමත් ආවා ඔයාටත් හොරෙන්ම.” මට එක පාරටම තරහත් ආවා. මොකද දැන් ඉතින් මෙතනත් හැංගිලා ඉවරයිනේ. එයා එක දැනගත්තා වගේ එකපාරටම මට කිව්වා, “බයවෙන්න එපා. මම කාටවත්ම කිව්වේ නැහැ.ඔය මෙතන හැඟෙන බව. හැමෝම හිතන්නේ අනිත් පැත්තේ අපි හැංගිලා ඇති කියලා.” දෙවන කොටසින් හමුවෙමු
0 Comments