Story Preview
වෙරල අසල වූ බන්කුවක් මත වාඩි වී මුහුද දෙස බලා සිටි මයුමි කල්පනා ලෝකයෙ ගිලී ඇත . ඇයටත් නොදැනීම ඇය සුව නින්දකට වැටෙන්න විය.................................................. ම්ම්ම්... කෙල්ලගෙ ලස්සන බලපල්ලකො . අදනම් මේකි සුරන්ගනාවියක් වගෙ . හ්ම් හ්ම් බටර් එපා . මන් එච්චර ලස්සනද සෙනූ.ඔව් ඉතින් මගෙ රාජ කුමාරයගෙ කුමාරිකාවත් එයා වගේම ලස්සනට ඉන්න එපැයි ...
The Complete Story
වෙරල අසල වූ බන්කුවක් මත වාඩි වී මුහුද දෙස බලා සිටි මයුමි කල්පනා ලෝකයෙ ගිලී ඇත . ඇයටත් නොදැනීම ඇය සුව නින්දකට වැටෙන්න විය.................................................. ම්ම්ම්... කෙල්ලගෙ ලස්සන බලපල්ලකො . අදනම් මේකි සුරන්ගනාවියක් වගෙ . හ්ම් හ්ම් බටර් එපා . මන් එච්චර ලස්සනද සෙනූ.ඔව් ඉතින් මගෙ රාජ කුමාරයගෙ කුමාරිකාවත් එයා වගේම ලස්සනට ඉන්න එපැයි ... ම්ම් ඔව් ඔව් ඒකනෙ . මටනම් ගොඩක් සතුටුයි බන් . උබලා දෙන්න කොච්චරනම් දුකක් වින්දද අද මෙ තැනට එන්න . අද උබලගෙ වෙඩින් එකෙන් පස්සෙ උබලා දෙන්නම මෙහෙන් දුරකට ගියොත් හොදයි මයූ...... දිග හුස්මක් ගත් මයුමි ..( ම්ම් ඔව් බන් මන් කොච්චර ඒ දෙ අමතක කරන්න හැදුවත් උන් අපෙ පස්සෙන් මෙලහට එනවත් ඇති . වෙඩින් එක ඉවර උන ගමන් මායි සනුකයි මෙහෙන් ගොඩක් ඈතකට යනවා .. හ්ම් අපිව අමතක කරනවා එහෙම නෙමෙයි හොදද කෙල්ලෙ ... පිස්සුද අලේ.. මගෙ බෙස්ටි මනිකව අමතක කලන් නැනෙ මන් ඒම . ආදලෙයි ...❤️🤭 අනෙ පල පල . බටර් ගාන් නැතුව . වරෙන් වරෙන් වෙලාව හරි උබෙ කුමාරයගෙ ලස්සන බලන්නත් එපැයි වරෙන් පහලට යන්න ... මයුමි සමග ඇගෙ හොදම යාලුවද පහල මහලට යන්නට විය . .......................... එ බන් මයු..බලපන් මේකෙ ලස්සන පේනවාද ..උබනම් මාර luky කෙල්ලෙක් බන් . අපිට ඉතින් මේවා හීන තමා ...හුම්... හී හී ඒම නැ බන් උබවත් කැන්දම් යන්න ඉක්මනටම කුමාරයෙක් එයි ඉවසලා ඉද....ආ... ඒයි උබලා ක..වුද..එයාව අතාරිනවා... චටාස්... පැත්තකට වෙලා ඉදපන් බැල්ලි ... එතකොට උබ ... , උබ හිතුවද අපිට හොරෙන් අර බල්ලා එක්ක වෙඩින් අරන් මෙහෙන් පැනලා යන්න ආ... ඒවා හීන විතරයි බලපන් අද මන් උබගෙ සිහින කුමාරයව ස්වර්ගයටම යවන්නම් ... කලු ලේන්සුවකින් මුහුන වසා සිටි හැඩි දැඩි පුද්ගලයෙක් මයුමිගෙ කට අතින් වසාගෙන ඇත . මයුමි කොතරම් දැගලුවත් ඔහුගෙන් හෙලවීමටවත් නොහැක . මයුමි ඔහුගෙ අත හපා ඔහුගෙන් ගැලවී කෑ ගසන්නට විය .. උබලා ඇයි අපිට පාඩුවෙ ඉන්න දෙන් නැත්තෙ . අපි කරපු වරද මොකක්ද ............ වරද ..වරදද ....මන් අවුරුදු ගානක් උබව මගෙ කරගන්න හීන දැක්කා . ඒත් උබ. අර කොහෙවත් ඉන්න බල්ලෙක්ට කැමති වෙලා දැන් ඌව බදින්න හදනව . හහ්... බලපන් මන් අද උබලට කරන දේ ... ආ .. එහෙමද .... මිස්ටර් රශේන්. අපිව මරන්නනම් ඔයාට ගොඩාක් අමාරු වෙයි .. පිටුපසින් ඇසුනු කටහඩ හදුනා ගත් රශේන්ට ඒ කටහඩ අදුන ගන්න වෙලා ගියෙ නෑ... ආ...
0 Comments